-2.5 C
New York

බිග් මැච් උණුසුම සිසුන් දෙදෙනකුට මරු කැඳවයි

Published:

බදුල්ල නගරයේ පාසල් ක්‍රිකට් තරගයක් පැවැත්වෙන අතරතුර මෝටර් රථ පෙළපාලියක සිදුවූ අනතුරකින් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. අනතුරින් තුවාල ලැබූ සිසුන් හත් දෙනකු බදුල්ල මහ රෝහලට ඇතුලත්කර ඇත.

ජීප් රථයක් පෙරළී එහි සිටි සිසුන් මෙලෙස අනතුරට ලක්වී ඇත.  

බදුල්ල  ඌව මහ විදුහල සහ ධර්මදුත මහ විදුහල අතර පැවති ක්‍රිකට් තරගය බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්නවන අතරතුර ආසනනයේ ඇති නව ක්‍රීඩාංගණයේදී අද (01) දවහල් මෙම අනතුර සිදුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ සිසුන් රෝහල වෙත රැගෙන යන අතරතුර දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවය.

Related articles

Recent articles

spot_img