-2.5 C
New York

බණ්ඩාරවෙල නගරයේ උද්ඝෝෂණයක්

Published:

බණ්ඩාරවෙල නගරයේ අද (15) මේ වනවිට උද්ඝෝෂණයක් ආරම්භ වී ඇති අතර ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටිති.

රුපියල් 20,000ක ජීවන වියදම් දීමනාවක් ලබාදෙන ලෙස ද, වැඩිකළ බැංකු ‍ණය පොලී අනුපාතය පහත දමන ලෙස  ද උපයනවිට අයකරන අසාධාරන බදු පනත වහා සංහෝධනය කරන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතා මැතිවරණය වහාම පවත්වන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. එමේ ම විදුලි බිල පහත හෙලන ලේසත් රාජ්‍ය මර්ධනය වහා නවත්වන ලෙසත් ඔවුහු ඉල්ලීම් කරති.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාපරය මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

Related articles

Recent articles

spot_img