1.4 C
New York

Facebook, Whatsapp, Instergram 10,000ක් ඉවත් කරයි

Published:

Facebook, Whatsapp, Instergram යන සමාජ මාධ්‍ය ජලාවන්හි හිමිකාරීත්වය දනර මෙටා සමාගමේ සේවක සේවිකාවන් 10,000ක් පමණ ඉවත්කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2022 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ද එම සමාගම සිය අනුසමාගම්වල සේවය කරමින් සිටි සේවක සේවිකාවන් 11,000ක් ඉවත් කිරීමට කටයුතු කර තිබිණි.

මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්  පවසන්නේ කාර්යක්ෂමතාව ඉහළ දැමීම සඳහා මේ අසීරු තීරණය ‍ගත් බවයි.

10,000ක් රැකියාවලින් ඉවත් කිරීමට අමතරව දැනට පවතින පුරප්පාඩු 5,000ක් පමණ එසේම තැබීමටද ඔහු තීරණය කර තිබේ.

Related articles

Recent articles

spot_img