1.4 C
New York

මලාවි රාජ්‍යයේ හදිසි තත්වයක්. 99ක් මරුට

Published:

මලාවි රාජ්‍යයට බලපෑ ප්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 99 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට අගනුවර වන බ්ලැන්ටයර් දැඩි ලෙස හානි සිදුව ඇති බව ද සහන සේවකයෝ කියති. මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීණන් පවසයි.

මේ හේතුවෙන් මලාවි රාජ්‍යයේ හදිසි ආපදා තත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත.

Related articles

Recent articles

spot_img