-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 19,981ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,775ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 96ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,606ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 248
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 1855
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 97

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 14
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 06
  • එක්ස්පැක් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • ටී ස්මෝල් හෝල්ඩර්  සමාගම  35%
  • ඩර්ඩන්ස් සමාගම ® 17%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 500,000ක් රුපියල් 142.00 බැගින්
  • හේලීස් සමාගම කොටස් 300,000 රුපියල් 78.00 බැගින්
  • එක්ස්පැක් සමාගම කොටස් 1,500,000ක්  රුපියල් 17.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 292
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 196

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 213 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 140ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 73ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 98
  • ටෝකියෝ සිමෙන්ති (X) සමාගම රුපියල් මිලියන 14
  • ෆෝට්රස් හෝටල්  සමාගම රුපියල් මිලියන 07

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 22
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 09
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img