9.2 C
New York

QR ක්‍රමයේ වෙනසක්

Published:

සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට QR කෝටාව යාවත්කාලීන කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මීට පෙර එය යාවත්කාලීන කෙරුණේ සෑම සතියක ම ඉරිදා මධ්‍යම රාත්‍රියේ දී ය. බෙදාහැරීමේ පිරිවැය අවම කරගැනීමේ අරමුණෙන් මෙලස යාවතාකාලීන කිරීමේ දිනය වෙනස් කළ බව අමාත්‍යවරයා සඳහන් කරයි. QR කෝටාව මගින් දැනට ලබාදෙන ඉන්ධන ප්‍රමාණයේ වෙනසක් සිදුකරන්නේ නැතැයි ද අමාත්‍යවරයා පවසයි.

Related articles

Recent articles

spot_img