-1 C
New York

ඉන්දියන් සාගරයේ භූමිකම්පාවක්

Published:

නිකොබාර් සහ අන්දමන් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අද (06) අලුයම 5.07ට භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. මෙය රිච්ටර් මාපකයේ ඒකක 5.0ක ප්‍රබළත්වයකින් යුතු භූමිකම්පාවකි.

Related articles

Recent articles

spot_img