මෙරට 30 වැනි මරණය 23 හැවිරිදි තරුණයෙක්

0
124

කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඔහු කොළඹ 15 මෝදර පදිංචිකරුවෙකි.

මේ අනුව මෙරට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මෙම තරුණයාට දියවැඩියා රෝගයේ සංකූලතා තිබූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here