-2.5 C
New York

කුණුගොඩේ තිබූ ඩප්පිය, අඹු සැමියන් රෝහලට යවයි

Published:

කුණුගොඩක් ගිනි තැීමට ගිය සැමියා සහ බිරිඳ පිපිරීමකින් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළල බව ගල්කිස්ස පොලිසිය පවසයි.

කුණුගොඩ ගිනි තැබීමේ දී එහි තිබූ කිසියම් දෙයක් පුපුරායාමෙන් මෙම දෙදෙනා තුවාල ලබා ඇත. මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ දියණිය ගල්කිස්ස පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පවසයි.

පුපුරා ගොස් ඇත්තේ ඩප්පි යනුවෙන් හඳුන්වන ලබන පුපුරන උපකරණයක් යැයි පොලිසිය මූලික පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබේ.

Related articles

Recent articles

spot_img