වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන්ට කොරෝනා

0
119

වැලිකඩ බන්ධනාගරයේ තවත් කාන්තා රැඳවියන් 22ක් ඇතුළු 23 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.

ඔවුන් වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර තිබේ. මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 26 දෙනකුට හා පිරිමි රැඳවියන් 03 දෙනකුට වශයෙන් 29 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here