4.4 C
New York

බලපිටිය රෝහලේ ගින්නක්

Published:

බලපිටිය මූලික රෝහලේ ගින්නක් හටගෙන ඇතැයි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය කියයි. මෙම ගින්න හටගෙන ඇත්තේ රසායනික ද්‍රව්‍ය ගබඩා ඒකකයේ ය.

ගින්න නිවා දැමීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ද කැඳවා ඇත. බලපිටිය රෝහලේ ගින්න ඇති අවට ප්‍රදේශය දැඩි කළු දුමාරයකින් වැසී ඇති බව අවට සිටින පිරිස් කියති.

Related articles

Recent articles

spot_img