කොරෝනා සෑදුනු ගැබිනි කත නිරෝගී දරුවකුට උපත දෙයි

0
71

කොරෝනා ආසාදනය වී සිටි ගැබිනි කාන්තාවක් අද (06) නිරෝගී දරුවකු බිහිකළාය. කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී මේ දරු උපත සිදුව ඇත.

වෛද්‍යවරු පවසන්නේ සිසේරියන් සැත්කමක් මගින් දරුවාට උත ලබාදුන් බවයි. වෛද්‍යවරු ඇතුළු 20 දෙනෙකුගෙන්  පමණ යුතු කණ්ඩායමක් මෙම සැත්කම සඳහා දායක වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here