-0.7 C
New York

දුම්රිය කිහිපයක් අවලංගු කරයි. මගීන් අමාරුවේ

Published:

කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් අද  (13) ධාවනය නොවූ බව වාර්තා වෙයි.

හික්කඩුව සිට මරදාන දක්වා උදෑසන 5.25ට ධාවනය වන කාර්යා දුම්රියක් ද මහව සිට කොළඹ සහ මොරටුව දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියක් ද අද ධාවනය කර නැත.  ඊට අමතරව ප්‍රධාන මාර්ගයේ ගමන් කරන දුම්රිය කිහිපයක් ම අද උදෑසන අවලංගු කර තිබිණි. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ද කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු කීවේය.

Related articles

Recent articles

spot_img