10.2 C
New York

ආගමික නායකනය්ට නිකන් දුන් ඉන්ධන අත්හිටුවයි

Published:

බෞද්ධ භික්ෂූන් ඇතුලු ආගමික නායකයන් සඳහා නොමිළයේ ලබාදුන් ඉන්ධන අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

පසුගිය රජය කාලයේ ආගමික නායකයන් 140 දෙනකුට රජයේ වාහන ලබා දී ඇති අතර එම වාහන සඳහා මාසයකට ඉන්ධන ලීටර 250 බැගින් රජය මගින් සපයා තිබේ. එම ඉන්ධන ලබාදීම නතර කිරීමට තීරණය කර ඇතත් වාහන නැවත රජයට පවරා ගැනීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නැත.

Related articles

Recent articles

spot_img