5.6 C
New York

“බදු පැනවූවේ කැමැත්තකින් නොවේ” යැයි ජනපති රාජාසන කතාවේ දී කියයි

Published:

අපි බදු පැනවූවේ කැමැත්තෙන් නෙවෙයි. සමහරු කියනවා බදු අයකිරීමේ සීමාව ලක්ෂ 02ක් දක්වා වැඩි කළ යුතුයි කියලා. උපයන විට ගෙවීමේ බදු ක්‍රමය අහෝසි කළ යුතු බවත් සමහරු කියනවා. මට ඕනේ ජනප්‍රිය වෙන්න නෙවෙයි  මේ රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට අවශ්‍යයි. ඒ සඳහා ජනප්‍රිය නොවන තීරණ ගන්න වෙනවා. ඒ තීරණවල වැදගත්කම තව අවුරුදු දෙක තුනකින් බොහෝ දෙනකුට අවබෝධ වේවි.” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) පාර්ලිමේන්තුවේ දී රාජාසන කතාව සිදුකරමින් කියා සිටියේය.

නමවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අද (08) පෙරවරු 10.00ට ආරම්භ වූ අතර එහි දී ජනාධිපතිවරයා සිදුකළ රාජාසන කතාව හෙවත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පහතින් සම්පූර්ණයෙන් ම දක්වා ඇත.

Related articles

Recent articles

spot_img