-0.7 C
New York

රාජාසන කතාව වර්ජනයට විපක්ෂයේ සූදානමක්

Published:

පාර්ලිමෙනතු නව සැසිවාරාය හෙට (08) ආරම්භවීමට නියමිත ඇතිඅ තර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රාජාසන කතාවව අවස්ථාව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කර තිබේ.

නමවැනි පාර්ලිමේන්තුවේ හතරවැනි සභාවාරය හෙට ආරම්භ වෙයි. එහි තුන්වැනි සභාවාරය අවසන්කිරීමේ ගැසට් නිවේදනය පසුගිය ජනවාරි 27 වැනි දා ජනාධිපතිවරයා විසින් නිකුත්කරනු ලැබීය. හෙට උදෑසන 10.00ට ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිප්තිත ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

සමගි ජන බලවේගය සහ විමල් වීරවංශ ඇතුළු නිදහස් ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු පවසන්නේ රාජසන කතාව වර්ජනය කිරීමට තීරණය කළ බවයි.

Related articles

Recent articles

spot_img