9.2 C
New York

මහා විහාර පනත කඩිනමින්

Published:

අනුරාධපුර මහා විහාරය ආශ්‍රිත කැණීම් කටයුතු කඩිනමින් අවසන් කර එය සංරක්ෂණය කිරීම සහා අදාල පනත පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමෙන් පසුවය.

Related articles

Recent articles

spot_img