8.6 C
New York

ගුරු පත්වීම් සඳහා උපාධිධාරීන්ට අවස්ථාව

Published:

පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා තරඟ විභාගයට අයදුම් පත්‍ර කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත්‍ර කෛඳවා ඇත.

දැනට රජයේ වෙනත් රැකියාවල නිරතව සිටින අයට ද ඊට ඉල්ලුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අයදුම්පත්‍ර ඉදිරිපත් අවස්ථාව 2023 පෙබරවාරි 10 වැනි දින දක්වා ඇති අතර

ජාතික හා පළාත් පාසල් වල පවතින සිංහල දෙමළ හා ඉංශ්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා තරග විභාගයට අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. applications.doenets.lk/exams   ඔස්සේ ඒ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවෙයි.

Related articles

Recent articles

spot_img