spot_img
spot_imgspot_img

ගාල්ලේ ආසාදිතයන් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිතියම් සහිතව

පුවත්

විදෙස්

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 89ක් වාර්තා වී ඇති බවයි. එය නිල ලේඛනයයි.

එසේ වුව ද සෞඛ්‍ය අංශවලින් ලැබුණු තොරතුරු අනුව අද (06) සවස් වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ තිලකපුර ග්‍රාම නිලධාරී වසමෙන් රෝගීන් 05ක් හා වදුරඹ උතුර ග්‍රාම නිලධාරී වසමෙන් තවත් රෝගියකු වාර්තාවීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 95ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම සිතියම් අප විසින් ලබාගන්නා ලද්දේ දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයෙනි. එම සිතියම් අප විසින් සුදුසු පරිදි සකසා ඔබගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කර ඇත.

එම තොරතුරු මධ්‍යස්ථානය විසින් සකසා ඇති මෙම සිතියම් සඳහා පාදක වී ඇත්තේ ඔක්තෝබර් මස 04 වැනි දිනට තිබූ දත්ත ලේඛන බව ද සැළකිය යුතුය. එබැවින් ඇතැම් කොට්ඨාසයන්හි රෝගීන් සංඛ්‍යාව හා නිරෝධායය වන පවුල් සංඛ්‍යාව මීට වඩා වැඩි අගයක් ගන්නේ වුව ද ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතු බැවින් පසුගිය 04 වැනි දා දත්ත අනුව අප වෙත නිල වශයෙන් රජය මගින් ලබා දී ඇති ග්‍රාම නිලධාරී වසම් දැක්වෙන සිතියම් මෙලෙස ඉදිරිපත් කර ඇත.

අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

118 ඒ – තල්ගස්යාය ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 42

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

81-ඒ තිලකපුර ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01 (අද තවත් 05 දෙනකු වාර්තා වී ඇත)

75-අයි කොබෙතිදූව ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

75-ඩී බටපොළ දකුණ ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 54

බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

206-සී කීඹිඇළ ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

207 ඉහළ කීඹිය ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 40

බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

15 දූවෙමෝදර ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 02

16 බී වතුරවෙල ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

24 බී කටුවිල ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 25

24 ඊ පතිරාජගම ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

24 ගල්වෙහෙර ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

20 ඒ පාතෙගම්ගොඩ ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

21 ඩී මහළදූව ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

20 බී බ්‍රාහ්මණවත්ත ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

87 බී ආඳා දොළ ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 04

නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 304

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

5 දොපේ ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 118

බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

114 ඩී කුරුන්ද ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

111 නරාවල ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

114 ඩී අඹගහවත්ත ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

124 ඒ තුන්හිරිපාන ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 42

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

26 ඒ ඇගල ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

31 ජී කැටන්දොළ උඩෝවිට – ආසාදිතයන් 01

නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 43

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

107 පියදිගම ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

99 මාගාල්ල ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

99 සී මකුළුව ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 02

නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 67

ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

පවුල් 16 නිරෝධායනයට යොමු කර තිබේ

හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

164 ඒ මීගහගොඩ ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 02

නිරෝධායනයට යොමු කළ පවුල් සංඛ්‍යාව 77

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

42 පිටිවැල්ල ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

47 සී ඔ්වකන්ද ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

44 ඩී රත්නඋදාගම ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

44 බී ගනේගොඩ ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 02

45 ඒ මල්දූව ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

45 මහ හෑගොඩ ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

46 ඒ රණපනාදෙණිය ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

59 ඩී වැල්ලවත්ත ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 05

69 කහව ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

නිරෝධායනය සඳහා යොමුකර ඇති පවුල් සංඛ්‍යාව 166

ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

153 ඩී හබරගල ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 02

නිරෝධායනයට යොමුකර ඇති පවුල් සංඛ්‍යාවව 41

කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

39 ඩී යටගල ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

41 සී ලේනගල් පළාත ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

91 ඊ මහගොඩ ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

92 බෝරකන්ද ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 02

93 කුරුඳුගහහැතැප්ම ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

95 මාගල දකුණ ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 180

නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

215 ඒ මාපලගම මධ්‍යම ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

219 බී උඩුගම මධ්‍යම ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 33

නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

232 නෙළුව ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

235 බී මැද්දේගම පහළ ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 13

නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 19

තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 18

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

192 අම්පෙගම ග්‍රාම නිලධාරී වසම – ආසාදිතයන් 01

නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 08

යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 05

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!