-2.5 C
New York

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරයි

Published:

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අද (27) නිකුත් කර තිබේ.

ඒ අනුව 09 වැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සැසිවාරය අදින් අවසන්වන අතර එහි 04 වැනි සැසිවාරය පෙබරවාරි 08 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතය.

Related articles

Recent articles

spot_img