(සිතියම් ගතකරන ලද විස්තරයක් ඔබ වෙත)
කොරෝනා දෙවැනි රැල්ල ඉතාමත් දරුණු ලෙස පැතිරෙමින් පවතින මේ අවස්ථාවේ වාර්තාවන රෝගීන් පිළිබඳ ඔවුන් පදිංචි ස්ථානයන් පිළිබඳ නිවැරදි දත්ත ලබාදෙන ලෙස අපේ පාඨකයන් විශාල පිරිසක් ඉල්ලා තිබුණා.
ඒ අනුව rata.lk අපි අද සවස 6.00ට ගාල්ල දිස්ත්‍රික්කයේ රෝගීන් වාර්තා වූ ස්ථාන ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්මින් ග්‍රාම නිලධාරී වසමත් ඔබට දැනගත හැකි පරිදි සිතියම් ගත කර ඉදිරපත් කිරීමට සූදානම්.
මේ ඔබ වෙනුවෙන් ම විශේෂයෙන් සිදුකරන ඉදිරිපත් කිරීම දැක දැනුම්වත් වන්නට රැඳී සිටින්න rata.lk සමඟ. මේ සඳහා වෙබ් අඩවිය විවෘත කළ පසු පහත දකුණු කෙළවරේ පෙනෙන්නට ඇති රතු පාට සීනු සළකුණ ඔබා වෙබ් අඩවිය subscribe කිරීම පහසුවක් වේවි.
අද සවස 6.00ට ගාල්ල දිස්ත්‍රික්කයේ රෝගීන් වාර්තාවන ස්ථාන සිතියම් අනුසාරයෙන් ඔබ අතට පත්කිරීම අප සූදානම්.