9.9 C
New York

රජයේ සෙවකයන් කොටසකට නියමිත දිනට වැටුප නෑ – අමාත්‍ය මණ්ඩලයේ තීරණයක්

Published:

රජයට ප්‍රමාණවත් තරම් මුදල් නොමැතිවීම හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගවීම ගැටලු සහගත වී තිබේ. මේ හේතුවෙන් විධායක නොවන නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනට ගෙවීමටත්, විධායක නිලධාරීන්ගේ මාසික වැටුප දින කිහිපයකට පසුව ගෙවීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව 2023 වසරේ ජනවාරි මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා රජයේ වියදම් කළමනාකරණය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම මෙලෙස යෝජනා කර තිබේ.

Related articles

Recent articles

spot_img