ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 08 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් තවත් නිලධාරන් 75ක් නිරෝධායනයට යොමුකර ඇති බවත් පැවසේ.
රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න පවසන්නේ පවතින තත්ත්වය හමුවේ අපහසුවෙන් වුව ද රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු අඛණ්ඩය සිදුකරගෙන යන බවයි.