spot_img
spot_imgspot_img

විදුලි ගාස්තු සංශෝධනය නව වසරේ පළමු කාර්යය වෙයි

පුවත්

විදෙස්

නව වසරේ ආරම්භක අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ම විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ලබන 02 වැනි දා මෙම රැස්වීම පැවැත්වෙයි.

ඒ අනුව විදුලි ඒකකයක් සඳහා අයකරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනා කර තිබේ.

එම යෝජනාව අනුව විදුලි ඒකකය ක මිල පහත සඳහන් පරිදි සංශෝධනය කිරීමට නියමිත

ඒකක ගණනඒකකයක් සඳහා දැනට පවතින ගාස්තුවයෝජිත ගාස්තුව
0-308.0030.00
31-6010.0037.00
61-9016.0042.00
91-12050.0050.00
120-18050.0050.00
181 ‍ට වැඩි75.0075.00

ස්ථාවර ගාස්තුව වෙනස්වන ආකාරය

ඒකක ගණනදැන පවතින ස්ථාවර ගාස්තුවයෝජිත ස්ථාවර ගාස්තුව
0-30120.00400.00
31-60240.00550.00
61-90360.00650.00
31-120960.001,500.00
121-180960.001,500.00
181 ට වැඩි1,500.002,000.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!