-2.5 C
New York

රාජ්‍ය සේවයේ 30,000ක් තව දින තුනකින් ගෙදර යයි

Published:

රාජ්‍ය සේවයේ 30,000කට ආසන්න පිරිසක් එළැඹෙන දෙසැම්බර් 31 වැනි දා අනිවාර්ය විශ්‍රාම යන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

මෙවැනි විශාල පිරිසක් එකවිට විශ්‍රාම යැවීමට සිදුව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටිය දී රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම කාලය අවුරුදු 63දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් වයස අවුරුදු 60 සම්පූර්ණ වුව ද මේ දක්වා විශ්‍රාම නොගොස් සිටි අය පසුගිය අයවැය යෝජනාවක් අනුව දෙසැම්බර් 31 අනිවාර්ය නිවාඩු යැවීමට තීරණයක් ගැනීම හේතුවෙනි.

අමාත්‍යවරයා පවසන්නේ මෙතරම් විශාල පිරිසක් එකවිට විශ්‍රාම ගිය ද රාජ්‍ය සේවයේ කිසිදු වෘත්තියක් කඩා වැටීමක් සිදු නොවන බවයි.

Related articles

Recent articles

spot_img