5.4 C
New York

චිලී රාජ්‍යයේ ජනතාවට අනතුරු ඇඟවීමක්

Published:

චිලී රාජ්‍යෙය් ඇන්ඩීස් කඳුවැටියේ පිහිටි ලාස්කාර් ගිනිකන්ද පුපුරායාමෙන් මීටර දහස් ගණනක් ඉහළ අහසට අළු සහ දුමාරය පිටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් බලධාරීන් ජනතාවට අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.

ගිනිකන්ද විධාරණය වීමත් සමඟ භූමිකම්පාවක් ද හට‍ගෙන තිබේ. එය ඊයේ (10) අලුයම 2.36ට පමණ සක්‍රීය වීම ආර්මභ වී ඇත. මේ හේතුවෙන් ගුවන් යානාවලට ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

Related articles

Recent articles

spot_img