-1 C
New York

“ගිරි මුදුන වෙත” නවකතාව එළිදැක්වීම හෙට

Published:

අප්‍රමාණ වූ බාධක මැද ජීවිතය ජයගත් 60 දශකයේ විශ්වවිද්‍යාල සිසුවකු වටා ගෙතුණු “ගිරි මුදුන වෙත” නවකතාව හෙට (10) ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී එළිදැක්වෙයි.

කීර්තිමත් අධ්‍යාපනඥයකු ‍වන ආරියරත්න ගුණවර්ධන මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ගාල්ල සංහිඳ පර්ෂදය විසින් “ගිරි මුදුන වෙත” නවකතාව එළිදැක්වීමම සංවිධානය කර තිබේ. එහි දී මුඛ්‍ය දේශනය සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක විසින් පවත්වන අතර පූජ්‍ය වලතර සෝභබිත හිමි සහ සමන් නන්දලාල් කෙටි දෙසුම් පවත්වති.

“ගිරි මුදුන වෙත” නවකතාව ඇස්.ගොඩගේ ප්‍රකාශනයකි.

Related articles

Recent articles

spot_img