-2.5 C
New York

විදුලි ඒකකයක් රුපියල් 75කින් වැඩි කිරීමේ සැළැස්මක් ?

Published:

ලබන වසරේ සිට සෑම ආකාරයක ම නිවෙස් සඳහා සපයන විදුලි ඒකකක් රුපියල් 75.00කින් වැඩිකිරීම කෙරෙහි විදුලි බල මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ.

මාසයකට රුපියල් බිලියන 360ක ආදායමක් ලබා ගැනීම සඳහා මෙලෙස විදුලි බිල වැඩිකිරීමට අපේක්ෂිතය.

මේ වනවිට විදුලිබල මණ්ඩල සතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 650කි. මේ හේතුවෙන් රාජ්‍ය බැංකුවකින් රුපියල් බිලියන 100ක ණයක් ඉල්ලා ඇතත් ලබාදීමට එකඟ වී ඇත්තේ රුපියල් බිලියන 50ක ණය මුදලක් පමණි.

Related articles

Recent articles

spot_img