ඇඳුම් ආයිත්තම්, ඇඟළුම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන් වර්ග, වායු සමන යන්ත්ර, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබූ ආනයන තහනම ඉවත්කිරීමට රජය තීරණය කර තිබේ.
භාණ්ඩ කිහිපයක් සඳහා ආනයන තහනම ඉවත් කරයි