-0.6 C
New York

බොරැල්ල පොලිසියේ තවත් 41ක් ආසාදිතයි

Published:

බොරැල්ල පොලිසියේ නිලධාරීන් 51 දෙනකුට කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඒ අතරින් 41 දෙනකු කොරෝනා ආසාදිතයන් යැයි තහවුරු වූ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව බොරැල්ල පොලිස් ස්ථානයේ කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව 56 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

බොරැල්ල පොලිසියෙන් ආසාදිතයන් වාර්තාවීමත් සමගම නිලධාරීන් පිරිසක් පොලිසියේ ම ස්වයං නිරෝධායනයට යොමුකළ සිටි බවත් මේ අය අතරින් ආසාදිත 41ක පිරිස හමුවූ බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img