ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම හෙවත් “දණ්ඩමුක්තිය” අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනයේ දී ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම අද (02) ගාල්ල නගරයේ දී ද සිදුකෙරිණි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය, ප්‍රමුඛ ජනමාධ්‍ය සංවිධානය විසින් මේ සම්බන්ධ විස්තර ඇතුළත් තොරතුරු පත්‍රිකාවක් ගාල්ල නගරයේ දී ජනතාවව අතර බෙදා දීම සිදුකෙරිණි.