5.4 C
New York

ප්ලාස්ටික් ගඟක් මහ වැස්සට මාර්ග යට කර දමයි

Published:

කොංගෝ රාජ්‍යයේ අගනුවර වන කිංග්ෂාසා නගරයට පතිත වූ දැඩි වර්ෂාපතනයකින් පසු නගරයේ මාර්ග බොහොමයක් ජලය සමඟ ගලා ආ ප්ලාස්ටික් බෝතල්වලින් යට වී තිබූ අයුරු ලෝකය පුරා මේ වනවිට ප්‍රචාරය වෙමින් පවතී.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලනික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශකවරයා වන එරික් සෝල්හයිම් ද මේ දර්ශන රැගත් වීඩියෝවක් තම නිල ට්විටර් ගිණුමට ඇතුළත් කර තිබිණි.

වැසි ජලයත් සමඟ පා වී ආ හිස් ප්ලාස්ටික් බෝතල් වීදි පුරා පාවී යන අයුරු එහි දැක්වෙයි.

Related articles

Recent articles

spot_img