-2.5 C
New York

තෙල් මිල අඩුවන හැටි

Published:

ඉන්ධන මිල අද (17) රාත්‍රී 9.00 සිට පහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයිඕසි සමාගම පවසයි.

ඒ අනුව ඔක්‍ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40.00කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15.00කින් අඩු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 370.00ක් වන අතර ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 415.00ක් වෙයි.

Related articles

Recent articles

spot_img