6 C
New York

ඇල්පිටියේ පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටෙයි

Published:

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද (13) උදෑසන ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ ගසක් කඩා වැටීමෙන් එහි ගොඩනැගිල්ලකට හානි සිදුව ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Related articles

Recent articles

spot_img