-3.4 C
New York

මුහුදුබඩ දුම්රිය කාල සටහන් වෙනස් කරයි

Published:

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා සියලු දුම්රිය කාල සටහන් හෙට (13) සිට වෙනස් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සෑම දුම්රියක් ම මෙතෙක් ධාවනය කිරීමට නියමිතව තිබූ වේලාවට වඩා විනාඩි 10ක් කලින් ධාවනය කිරීමට සැළසුම් කර තිබේ.

Related articles

Recent articles

spot_img