spot_img
spot_imgspot_img

සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට යයි

පුවත්

විදෙස්

සංවර්ධන නිලධාරීන්ගෙන් අයදුම් පත්‍ර කැඳවා රජයේ ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන් පවසයි.

ගුරු සේවයට එක්වීමට කැමති සංවර්ධන නිලධාරීන්ට ඒ සඳහා අයදුම් කළ හැකි බවත්, අයදුම් පත්‍ර කැඳවීමෙන් පසු විභාගයක් පවත්වා ඉන් ලැබෙන ලකුණු මත බඳවා ගැනීමෙන් පසු පළාත් පාසල්වලට අන්තර්ග්‍රහණය කරන බවත් අධ්‍යාපන ඇමතිවරයා කීවේය.

ඉන් පසු වසර තුනක් ඇතුළත ඔවුන් ජාතික අධ්‍යාපන ආයතනයේ එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලවට යොමුකර පුහුණු ගුරුවරයකු බවට පත්කිරීමට යෝජිතය.

මීට අමරතව විද්‍යා පීඨ පුහුණුව ලැබු ගුරු සිසුන් 8,000ක් පමණ ලබන 2023 වසරේ මුල් මාස කිහිපයේ දී පාසල් වෙත යොමු කිරීමට ද සැළසුම් කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!