-3.4 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 29,489 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,536 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 281ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,649  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 570
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 503
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 115

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 31
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 28
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ආසිරි සර්ජිකල් රෝහල් සමාගම 11%
  • නවලෝක සමාගම 10%
  • ආසිරි රෝහල් සමාගම 9.5%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 385
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 228
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 188

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 52ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 08ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 44ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 13
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 08
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 06

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • පෝර්ට් ලෑන්ට් සමාග රුපියල් මිලියන 1.9
  • ලංකා හොස්පිට්ල් සමාගම රුපියල් මිලියන 01
  • බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 0.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img