බත්තරමුල්ල ඉසුරුපාය ගොඩනැගිල්ලේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගැනීම හේතුවෙන් එම ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
අමාත්‍යාංශ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ම විෂබීජහරණය කිරීමට නියමිත බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.