-0.7 C
New York

පෙට්‍රල් මිල අඩුකරයි

Published:

පෙට්‍රල් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයි‍ඕසී සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40.00කින් අඩුකර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 410.00ක් වෙයි.

ඔක්ටේන් 95 පෙට්‍රල්ල ලීටරයක් රුපියල් 30.00කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 510.00කි.

Related articles

Recent articles

spot_img