ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිත 06 දෙනකුගේ තොරතුරු

0
513

කොරෝනා ආසාදිත බවට ඊයේ (02) තහවුරු කරගත් පිරිස අතරින් ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 06 දෙනකු පිළිබඳ තොරතුරු අප වෙත ලැබී තිබේ.

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 26කින් ආසාදිතයන් 05 දෙනකු ඊයේ හඳුනාගත් අතර ඔවුන් 04 දෙනකු හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෝය. අනෙක් ආසාදිතයයා ගෝනාපීනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් චීන මිත්‍රත්ව ගම්මානයේ පදිංචිකරුවෙකි.

මේ අතර රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවකු ද ආසාදිත බවට හඳුනාගෙන ඇත. මෙම ආසාදිතයන්ගේ සමීපතමයන් සොයා නිරෝධායනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here