10.2 C
New York

හික්කඩුවෙන් ආසාදිතයන් 05ක්

Published:

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 05 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් හික්කඩුව වැල්ලවත්ත හා පිංකන්ද පාර ප්‍රදේශයේ පදිංචි ධීවරයන් බව දැනගන්නට ඇත.

Related articles

Recent articles

spot_img