-2.5 C
New York

කෝටි ලක්ෂයක් පාඩු ලබන මෙරට රාජ්‍ය ආයතන

Published:

ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයනවල පාඩුව රුපියල් කෝටි 100,000ක් පමණ වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දනුම්වත් කිරීමේ වැඩමුළුවක දී අදහස් දක්වමිනි.

පාඩු ලබන ආයතන අතර ශී ලංකන් ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළුව, රාජ්‍ය සංස්ථා, මණ්ඩල රැසක් ඇති බව ඔහු පවසා තිබේ.

පාඩු ලබන රාජ්‍ය ආයතන ලබන පාඩුව රජයට තවදුරටත් දරාගත නොහැකි බවත්, ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රජය මේ වනවිට අවශ්‍ය කටයුතු කරගෙන යන බවත් මහ බැංකු අධිපතිවරයා පවසයි.

Related articles

Recent articles

spot_img