-2.5 C
New York

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු පත්කරයි

Published:

රජයේ ව්‍යාපෘති සහ ප්‍රදේශයේ පවතින ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබා දීම සඳහා රැස්වන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනකු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පත්කර තිබේ

කොළඹ – ‍ප්‍රදීප් උදුගොඩ

ගම්පහ – සහන් ප්‍රදීප් විතාන

කළුතර – සංජීව එදිරිමාන්න

ගාල්ල – සම්පත් අතුකෝරළ

මාතර  – නිපුණ රණවක

හම්බන්තොට – චමල් රාජපක්ෂ

කුරුණෑගල – සමන් ප්‍රිය හේරත්

පුත්තලම – චින්තක මායාදුන්නේ

අනුරාධපුරය – එච් නන්දසේන

මහනුවර – ගුණතිලක රාජපක්ෂ

මාතලේ – නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, රාජිකා වික්‍රමසිංහ

නුවරඑළිය – එස්.බී.දිසානායක

බදුල්ල – සුදර්ශන දෙනිපිටිය

මොණරාගල – කුමාරසිරි රත්නායක

රත්නපුරය – අකිල එල්ලාවල

දිගාමඩුල්ල – ඩී.වීරසිංහ

ත්‍රිකුණාමලය – කපිල අතුකෝරළ

Related articles

Recent articles

spot_img