රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනකු අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.
- ජගත් පුෂ්පකුමාර – විදේශ රැකියා ප්‍රවර්ධන
- රංජිත් සියඹලාපිටිය – මුදල් රාජ්‍ය අමාත්‍ය
- ලසන්ත අලගියවන්න – ප්‍රවාහන
- දිලුම් අමුණුගම – ආයෝජන හා ප්‍රවර්ධන
- කනක හේරත් – තාක්ෂණ
- ජානක වක්කුඹුර – පළාත් සභා හා පළාත් පාලන
- ෂෙහාන් සේමසිංහ
- මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – කෘෂිිකර්ම
- තේනුක විදානගමගේ – ආර්ථික සංවර්ධන හා නිවාස
- ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
- රෝහණ දිසානායක – ක්‍රීඩා හා යෞළුන කටයුතු
- අරුන්දික ප්‍රනාන්දු
- විජිත බේරුගොඩ – පිරිවෙන් අධ්‍යාපන
- ලොහාන් රත්වත්තේ – වැවිලි කර්මාන්ත
- තාකර බාලසූරිය – විදේශ කටයුතු
- ඉන්දික අනුරුද්ධ – විදුලිබල හා බලශක්ති
- සනත් නිශාන්ත – ජල සම්පාදන
- සිරිපාල ගම්ලත් – මහා මාර්ග
- ශන්ත බණ්ඩාර – ජනමාධ්‍ය
- අනුරාධ ජයරත්න – අධිකරණ හා බන්ධනාගාර
- එස්. වියාලේන්ද්‍ර – කර්මාන්ත
- සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය
- පියල් නිශාන්ත ද සිල්වා – ධීවර
- ප්‍රසන්න රණවීර – කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය
- ඩී.වී.චානක – වනජීවී හා වන සම්පත්
- ඩී.බී.හේරත් – පශු සම්පත් සංවර්ධන
- ශෂින්ද්‍ර රාජපක්ෂ – වාරිමාර්ග
- සීතා අරඹේපොළ
- කාදර් මස්තාන් – ග්‍රාමීය සංවර්ධන
- අශෝක ප්‍රියන්ත – ස්වදේශ කටයුතු
- අරවින්ද කුමාර් – අධ්‍යාපන
- ගීතා කුමාරසිංහ – කාන්තා හා ළමා කටයුතු
- සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
- සුරේෂ් රාගවන් – උසස් අධ්‍යාපන
- ඩයනා ගමගේ
- චාමර දසනායක
- අනූප පස්කුවල් – සමාජ බලගැන්වීම