-2.5 C
New York

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විද්‍යුත් ක්‍රමයට මුදල් ගනී

Published:

‍මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් මුදල් අය කිරීමේ දී විද්‍යුත් බැංකු කාර්ඩ්පත් ක්‍රමයට මරු වී තිබේ.

ඒ අනුව ඊයේ (05) සිට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන සියලු සේවාවල දී විද්‍යුත් කාර්ඩ්පත් යොදා ගැනීමට හැකියාව ඇත.

Related articles

Recent articles

spot_img