6 C
New York

ගෝඨාභය එයි. පිළිගැනීමට මැති ඇමතිවරු යති

Published:

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ආයෝමා රාජපක්ෂ ඊයේ රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියහ.

ඔවුන් පිළිගැනීම සඳහා මැති ඇමතිවරු 20ක පමණ පිරිසක් ද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ සිටීම විශේෂත්වයකි. දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඔවුන් ගුවන් තොටුපොළේ සිට නිවස දක්වා රැගන යාමට පියවර ගෙන තිබිණි.

කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි නිවසකට ඔවුන් අද (03) අලුයම 12.50ට පමණ පැමිණි අතර එම ස්ථානයටත් දැඩි ආරක්ෂක රැකවල් යෙදා තිබිණි.

Related articles

Recent articles

spot_img