ගාල්ල සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් ගාල්ල ධීවර වරායේ සහ ඒ ආශ්රිත ධීවර ප්‍රජාව අතර සිදුකරන ලද පීසීආර් පරීක්සණ 225ක ප්‍රතිඵල අනුව කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැත.
සෞඛය අංශ පවසන්නේ පසුගිය ඔක්තෝබර් 28 වැනි දා මෙම පරීක්ෂණ සිදුකළ බවයි. 29 වැනි දා සිදුකළ පීසීආර් පරීක්ෂණ 197ක ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇති බව ද ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය අංශය කියයි.