-2.5 C
New York

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්. දෙදෙනකු මරුට

Published:

අම්බලන්ගොඩ දෙල්දූවේ දී අද (21) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස්, එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img