පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදීගෙන පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් මාළු විකුණූ සිව් දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ.
මෙම පුද්ගලයන්ගෙන් මාළු මිල දී ගත් පිරිස් ද කොරෝනා ආසාදනය වීමේ අවදානමක් පවතින බැවින් හැකි ඉක්මණින් ප්‍රදේශයේ මහජන සෞඛය පරීක්ෂකවරයා දැනුම්වත් කර ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රදේශවාසීන්ට දැනුම් දෙයි.