කොරෝනා ආසාදනය වූ 193 දෙනකු අද (01) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් – 13 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙම පිරිස අතරින් 187 දෙනකු ම පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර අනෙක් ආසාදිතයන් 06 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසකි.
මේ අනුව දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10.856 ක් දක්වා ඉහළ ගොස් තිබේ.